පසුගිය නත්තල් සමයේ බහුලව අසන්නට දකින්නල ලැබුණු වචන කීපයකි. ‘ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ’
නොයෙකුත් විද්යුත් මාධ්‍යයන්ගි කොතෙකුත් අසන්නට ලැබිණි.නත්තල් දා විකාසනය වූ ‘සිරස’ නාළිකාවේ නාටකය විශේෂයෙන් සදහන් කළ යුතුය.මුද්‍රිත මාධ්‍යයෙහිත් එසේ මැයි. ‘දිවයිනේ’ මතු නොව ‘සිළුමිණේ’ පවා ක්‍රිස්තුස් වහන්සේ දක්නට ලැබිණි.
නත්තල් සමයේ සැමැරුණු ආගමික නායකයාගේ නම හීබෘ බසින් ඉංග්‍රීසියට නගා තිබුණේ ‘ජීසස් ක්‍රයිස්ට්’ යනුවෙනි. සිංහලයට නැගුණේ ජේසුස් ක්‍රිස්තු හෝ ජේසු ක්‍රිස්තු යනුවෙනි.කතෝලිකයන් මෙසේ යෙදූ අතර ප්‍රොතෙස්තැන්ත ක්‍රිස්තියානියේ යෙදුවේ ‘යේසුස්’ හෝ ‘යේසුස් වහන්සේ’ යන ආදී වශයෙන්.
‘බී’අකුර ඇතැම් බසෙක ‘ජ’ශබ්දයෙන් වන අතර තවත් බසෙක ‘ය’ ශබ්දයෙන් උසුරුවන හෙයිනි.
මා මෙහි වරද දකින්නේ ‘ජේසුස්’ යන්නෙහිවත් ‘යේසුස්’ යන්නෙහිවත් නොව ‘ක්‍රිස්තුස්’ යන්නෙහි ය.’Christ’ කී කල්හි ‘ස්’ ආවේ කොයිබින්ද?’Christ’ ‘ක්‍රිස්තු’ මිස ක්‍රිස්තුස් නොවේ.ජේසුස් යන්නෙහි ‘ස්’ බලාගෙන,කිසිවෙකු ක්‍රිස්තුස් කියා යෙදුවා විය හැකියි.ඒය වැරදියි.
‘ජේසු ක්‍රිස්තු’ හෝ ‘ජේසුස් ක්‍රිස්තු’ යන්නට ගොෘරවාර්ථයේ ‘වහන්සේ’ යොදන විට සිංහල වියරණ නීතිය අනුව ‘උන්’ යෙදිය යුතුය..ක්‍රිස්තු+උන්+වහන්සේ=ක්‍රිස්තුන් වහන්සේ.
ක්‍රිස්තුන් වහන්සේට ‘ක්‍රිස්තුස් වහන්සේ’ කියනවා නම් බුදුන් වහන්සේට ‘බුදුස් වහන්සේ’ කියන්නට සිදුවෙනවා නේ දැයි ප්‍රශ්න කළේ මුනිදාස කුමාරතුංග පඩිතුමා ය.
~මම මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ ඩී.එෆ්. කාරියකරවන මහතාගේ ‘බස නැසෙන හැටි’ නැමැති ග්‍රන්ථයෙනි
..නොදැනුවත්වම ආගමික නායකයෙකුට වන නිග්‍රහය වලක්වනු වස් මෙහි පළ කරමි~


මගේ ජීවිතේ ගැන ලියන තැනක මගේ ආදරේ ගැන නොලිය බෑ නේ..හ්ම්ම්ම්..අවුරුදු 6ක කථාවක් තියනව කියන්න ඒ ගැන නම්…කමක් නෑ..ටොපික් එකට හ‍්රියන්න කියන්නම්කො මට හිතෙන හැටි….
කොහොම පටන් ගන්නද..හ්ම්ම්ම්ම්..තහනම් පින්තූරයක් උනාට මටත් මේක බලාගන්න හම්බුනා ටොරන්ට් වල පිහිටෙන්..ලියන්න හිතුනා ඒ වටිනා චිත්ත‍්රපටය ගැන වචනයක්..
“පාඩමං අරහං තානං
දැන් අපේ අම්මයි ආත්තම්මයි උඩට ඇවිත් පාර බලන් ඉන්නව කොක්කු වගෙ බෙල්ල දික් කරගෙන..මට මේක පැණයක්! මමත් ඔහොම පාර දිහා බලන් ඉන්න එක පුදුමයක් නෙවෙයි ඉස්කෝලෙ අරෙන වෙලාවට..ඒත් මේයාල මොකද්ද නටන්න හදන නාඩගම??මෙක මට ඉවසන්න බෑ..මම අහුව ඇයි මේ කියල..අපේ පාරේ අන්කල් කෙනෙක් මැරිල දැන් මිනිය අරන් යනවලු..මට කලකිරුන මගේ සමාජ අද්යන දැනුම ගැන..අපේ පාරේ පොරක් මැරිල මටත් හොරෙන්! මම ලෝකෙම විස්තර බලනව මහ ලොකු අන්තර් ජාලයෙන්..ඒ උනාට අපේ පාරේ විස්තර දන්නෙ නෑ..