යථාර්තය!
Posted by කාලකණ්ණියා on March 5, 2009
“පාඩමං අරහං තානං
විභාගං භයං කාරං
බඩගින්න ඉවසං බොලං
නින්දක් නං පරමං සුඛං”
ගොඩ කාලෙකට පස්සෙ මට මේක මතක් උනා..
මේකෙ තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත් නේද කියල හිතුනා..
දහම් පාසලේ පොතක මම මේක ලියල තිබිල ප‍්රදාන ආචාර්ය තුමාගෙන් නෝන්ඩි ටෝක්ස් ඇහුව හැටි මතක් උනා..
බ්ලොග් එක මතක් උනා..
ඔන්න ලියල ඉවර උනා…
(මේක මම අවුරුදු 5කට විතර කලින් අහපු වටිනා ගාථා රත්නයක් )
Advertisement

ecH said
නින්දක්නං සදා පරමං සුඛං තමයි
malee said
අනිත් එව්වා කෙසේ වෙතත් ඉතිං නින්ද නම් සදා සුවය තමයි !
කාලකණ්ණියා said
ම said
නින්ද, පරම සුඛයක්ම තමා ඉතින්