~ස්වභාවධර්මයා මිනිස් වර්ගයාට කොර්චොක් කරයි~
Posted by කාලකණ්ණියා on March 6, 2009

~හික් හික්..මේක බලල මට බනින්න එපා..මට මේක දැක්ක ගමන් මතක් උනේ මේ මාතෘකාව..ඒ නිසාම පොස්ට් කරන්න හිතුන,කරුණාකර මාතෘකාවට අදාලව සිතන්න.. මේ මුළු මිනිස් වර්ගයාටම කල පුංචි විහිලුවක් නෙවෙයිද?~
Advertisement

චමිල said
හි හි….
ශාකුන්තල said
ලොකු ඇත්තක් තියෙනව මේකෙ. දැන් කාලෙ මේක නොකර පොළවෙ පය ගහල ඉන්නෙ කීයෙන් කීදෙනාද? බොසාට පූජා කළේ නැත්තං ඊළඟ දවසෙ ගෙදර යන්න තමයි වෙන්නෙ.