අනේ මන්ද!

~ක්‍රිස් තුස්~
පසුගිය නත්තල් සමයේ බහුලව අසන්නට දකින්නල ලැබුණු වචන කීපයකි. ‘ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ’

නොයෙකුත් විද්යුත් මාධ්‍යයන්ගි කොතෙකුත් අසන්නට ලැබිණි.නත්තල් දා විකාසනය වූ ‘සිරස’ නාළිකාවේ නාටකය විශේෂයෙන් සදහන් කළ යුතුය.මුද්‍රිත මාධ්‍යයෙහිත් එසේ මැයි. ‘දිවයිනේ’ මතු නොව ‘සිළුමිණේ’ පවා ක්‍රිස්තුස් වහන්සේ දක්නට ලැබිණි.

නත්තල් සමයේ සැමැරුණු ආගමික නායකයාගේ නම හීබෘ බසින් ඉංග්‍රීසියට නගා තිබුණේ ‘ජීසස් ක්‍රයිස්ට්’ යනුවෙනි. සිංහලයට නැගුණේ ජේසුස් ක්‍රිස්තු හෝ ජේසු ක්‍රිස්තු යනුවෙනි.කතෝලිකයන් මෙසේ යෙදූ අතර ප්‍රොතෙස්තැන්ත ක්‍රිස්තියානියේ යෙදුවේ ‘යේසුස්’ හෝ ‘යේසුස් වහන්සේ’ යන ආදී වශයෙන්.

‘බී’අකුර ඇතැම් බසෙක ‘ජ’ශබ්දයෙන් වන අතර තවත් බසෙක ‘ය’ ශබ්දයෙන් උසුරුවන හෙයිනි.

මා මෙහි වරද දකින්නේ ‘ජේසුස්’ යන්නෙහිවත් ‘යේසුස්’ යන්නෙහිවත් නොව ‘ක්‍රිස්තුස්’ යන්නෙහි ය.’Christ’ කී කල්හි ‘ස්’ ආවේ කොයිබින්ද?’Christ’ ‘ක්‍රිස්තු’ මිස ක්‍රිස්තුස් නොවේ.ජේසුස් යන්නෙහි ‘ස්’ බලාගෙන,කිසිවෙකු ක්‍රිස්තුස් කියා යෙදුවා විය හැකියි.ඒය වැරදියි.

‘ජේසු ක්‍රිස්තු’ හෝ ‘ජේසුස් ක්‍රිස්තු’ යන්නට ගොෘරවාර්ථයේ ‘වහන්සේ’ යොදන විට සිංහල වියරණ නීතිය අනුව ‘උන්’ යෙදිය යුතුය..ක්‍රිස්තු+උන්+වහන්සේ=ක්‍රිස්තුන් වහන්සේ.

ක්‍රිස්තුන් වහන්සේට ‘ක්‍රිස්තුස් වහන්සේ’ කියනවා නම් බුදුන් වහන්සේට ‘බුදුස් වහන්සේ’ කියන්නට සිදුවෙනවා නේ දැයි ප්‍රශ්න කළේ මුනිදාස කුමාරතුංග පඩිතුමා ය.

~මම මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ ඩී.එෆ්. කාරියක‍රවන මහතාගේ ‘බස නැසෙන හැටි’ නැමැති ග්‍රන්ථයෙනි

..නොදැනුවත්වම ආගමික නායකයෙකුට වන නිග්‍රහය වලක්වනු වස් මෙහි පළ ක‍රමි~

~ස්වභාවධර්මයා මිනිස් ව‍ර්ගයාට කොර්චොක් ක‍රයි~
~හික් හික්..මේක බලල මට බනින්න එපා..මට මේක දැක්ක ගමන් මතක් උනේ මේ මාතෘකාව..ඒ නිසාම පොස්ට් ක‍රන්න හිතුන,ක‍රුණාක‍ර මාතෘකාවට අදාලව සිතන්න.. මේ මුළු මිනිස් වර්ගයාටම කල පුංචි විහිලුවක් නෙවෙයිද?~

~අපේ ආද‍රේ ඇඩ්වාන්ස්~
මගේ ජීවිතේ ගැන ලියන තැනක මගේ ආද‍රේ ගැන නොලිය බෑ නේ..හ්ම්ම්ම්..අවුරුදු 6ක කථාවක් තියනව කියන්න ඒ ගැන නම්…කමක් නෑ..ටොපික් එකට හ‍්රියන්න කියන්නම්කො මට හිතෙන හැටි….

හ්ම්ම්ම්…අපි දෙන්න යාලු වෙනකොට දෙන්නම මෙලො දෙයක් දන්නේ නෑ ඔය අකුරු 4 ගැන..අපි දෙන්න යාලු උනේ ආසන්න වශයෙන් මීට අවුරුදු 6කට කලින් මහ භයානක දවසක..එතකොට එයාට 13යි,මට 15යි…අපි යාලු උන හැටිත් හ‍්රිම රසවත් කතාවක්,ඒක මම පස්සෙ කියන්නම්කො..කාලයක් යනකොට තමයි තේරුනේ මේ මොන පිස්සුවක්ද අපි දෙන්නට වෙලා තියෙන්න කියල..විලි ලැජ්ජ නැතුව මම එයාට හුරතල් කතා කීයනව..අපොයි..මම හොදටම වෙනස් වෙලා…මේ දවස් වල තමයි අර මල් සිංදු රෑල්ලත් පටන් ගත්තේ,කවදත් කන් දෙක නිදහසේ තියාගන්න පුරුදු වෙලා හිටපු මම මල් සින්දුත් අහනව දැන්,අනාගතේ ගැන අපි ගහපු ප්ලෑන් වල සයිස් එක,…….. දැන් නම් ඒව මතක් වෙනකොටත් හිනාත් යනව..හ‍්රිම විකාරයි..ඔන්න ඔය කාලෙ ඉතින් ලව් එකේ ස්වර්ණමය යුගය කියතහැකි…ඔහොම අවුරුදු 3ක් විත‍ර ගියා,දැන් සින්දු එපා වෙලා අලුත් විකාරයක් ඔලුවට ඇවිත්..කියන්න මොකද්ද වගේ..මම දැන් බොලද නවකථා පොත් කියවනව මිටි ගනන්..අප්පා ඒවයෙ තියන දේවල්,අබ්බගාත ලව්,කුඩ්ඩන්ට ක‍රන ලව්,ගෙවල් වලින් පැනල යන එව,ගුටි කන ඒව,කෙල්ල මැරෙන ඒව,කොල්ල මැරෙන ඒව,බූට් තියෙන ඒව..එකම චක්ක‍්රෙ තමයි හැම පොතකම තියෙන්නෙ..ඕව කියව කියව තව අවුරුද්දක් විත‍ර ගෙවුන,දැන් අපේ හුරතල් කතා ටිකක් අඩුයි,දැන් දෙන්නට දෙන්න යාලුවො වගෙ,කියවන්න දෙයක් නැති නිසා හම්බුනාම විහිලු ක‍රගන්න එකමයි වැඩේ,දැන් දෙන්නම අනාගතෙ ගැන කතා ක‍්රන්න පස්ස ගහනව,හ‍්රියට හෙටක් නෑ වගෙ..

ඔන්න තව අවුරුද්දක් විත‍ර ගියා,දැන් දෙන්නගෙ විහිලු කතාත් අඩුයි,හම්බුනාම ක‍රන්නෙ කල්පනා ක‍රන ඒක තමයි වැඩි හ‍රියක්,දෙන්නගෙම විභාගත් ඉව‍රයි,දැන් තමයි අනාගතේ ගැන ඇත්තටම හිතන්න ගත්තේ,,කොහොම කොහොම හ‍රි ගෙවල් වලින් කැමත්තත් හම්බුනා දෙන්නටම,දැන් තමයි අර මුල් කාලෙ කතා ක‍රපුව,මැව්ව හීන හැබෑ වෙන කාලෙ,ඒ උනාට දැන් ඒ කාලෙ වගේ හුරතල් කථා නෑ,හීන හැබෑ වීම හිතන ත‍රම් සුන්ද‍ර නෑ වගෙ..සාමාන්යයි හැම දේම…

ඔන්න ඔහොම නැගීම් බැහීම් එක්ක අපේ ආද‍රේ වර්ථමානයට ආව,දැන් අපි තේරුම් අරන් ඉන්නෙ හුරතල් කතා නැතුවත් බෑ කියල,ඒ නීසා අපි චුට්ටක් චුට්ටක් හුරතල් කතා කතා ක‍රනව,යාලුවො වගේ ඉදලමත් බෑ කියලත් අපිට තේරුණා,ඒ නිසා අපි විහිලු ක‍්රගන්න එක අවස්තාවට උචිත විදියට සකසා ගත්ත,දැන් අපිට කතා ක‍්රන්න දේවල් වලිනුත් අඩුවක් නෑ,මොකද ඉස්ස‍්ර අපි ධනාත්මක අදහස් ගැන විත‍රයි කතා කලේ,දැන් යථාර්තය ගැන කතා ක‍රන්න බය නෑ අපි..මේ තත්වෙට ඒන්න අවුරුදු ගානක් ගියා..දැන් මට හිතාගන්න පුලුවන් ස්ථායී උන ප‍රමාණුවකට දැනෙන්නෙ කොහොමද කියල..කොහොම උනත් අවංකවම මට දැන් දැනෙනව අපේ ආද‍රේ ඇඩ්වාන්ස් කියල…

~වැඩකාරයො~
මට මේක දැක්කම හින ගියා පණ යනකං..බලන්න ඔයාලටත් එහෙමද කියල..“කොහොම හ‍්රි පණ යාගෙන ඒද්දි නවත්තගන්න,හොදේ..නැත්නම් ම‍්රණය බ්ලොග් එකේ තමයි නවතින්න වේන්නෙ!”

~සුළග එනු පිණිස~
කොහොම පටන් ගන්නද..හ්ම්ම්ම්ම්..තහනම් පින්තූරයක් උනාට මටත් මේක බලාගන්න හම්බුනා ටොරන්ට් වල පිහිටෙන්..ලියන්න හිතුනා ඒ වටිනා චිත්ත‍්රපටය ගැන වචනයක්..

හොද,ලස්සන,වටිනා කියන වචන තුනට විරුද්ද වචන කීයක් ලියන්න පුලුවන්ද?අන්න ඒ වචන හැම එකක්ම භාවිතා ක‍්රන්න පුලුවන් මෙ චිත්ත‍්රපටයේ ගුණ වණන්න ඒ ත‍රම් ජුගුප්සාජනකයි..

මේ චිත‍්රපටය බලන්න ගත්තම මුලින්ම හිතට එන්නෙ මෙහෙම හැගීමක්..”මේ කෙහෙල්මල් ස්පීකර් දෙක කැඩිලද මන්ද” ඔව් විහිලු නෙවෙයි ඒහෙම තමයි හිතෙන්නෙ..මොකද ෆිල්ම් එක බීරන්ට හදපු එකක් වගේ..වෙන විදියක කියනව නම් ගොලුවන්ගෙ රගපාන එකක් වගෙ..මිනිසාගෙ සන්නිවේදනයේ මුලික පියව‍ර/අඩිතාලම (කථනය) වත් ඒ ගමේ නෑ..

ඈනුම් ඇර ඇර මේ චිත‍්රපටය බලාගෙන යද්දි ඇගේ මාලු ගගේ නටන්න පටන් ගන්නව හමුදාවට ක‍්රන අපහාස කිරිම් දැකල.. මෙහිදී සම ලිංගිකත්වය (හමුදා ට‍්රක් රථයකදී ග්රාම නිලධාරියාට ක‍රන හිරිහැර වලින්),අමානුශිකත්වය (ගැබිණි කාන්තාවක සමග ලිංගිකව හැසිරීමෙන්,සාමන්ය පුද්ගලයෙකු ලවා මිනීමැරුමක් කිරීමෙන්),මත්*ව්ය භාවිතය (වලක බැස ගංජා බොන දසුන් වලින්) වැනි සමාජයේ අසම්මත යැයි පිළිගන්නා සෑම දෙයකින්ම හමුදා කාරයන් ප‍්රිපූර්ණ යැයි පෙන්වයි..

තවදුරටත් චිත‍්රපටය බලාගෙන යාමේදී එම ගමේ සිටින සුලු පිරිසගේ මානසික අසහනය මැනවින් පෙන්වයි,මොවුන්ගේ එකම සතුට ලිංගික සතුට බව පෙන්වීමටත්,එය සාධාරණය කිරීමටත් විමුක්ති ජයසුන්ද‍ර මහතා චිත‍්රපටය මුල සිටම උත්සාහ ද‍රා ඇත,මින් ජාත්යන්ත‍්රයට යන පණිවිඩය ලංකාව මානසික රෝහලක් බව නොවේද?

දැන් ලංකාවේ සම්භාව්ය චිත්ත‍්රපට කියන්නේ එය හදන මනුස්සයාටත් නොතේරෙන චිත‍්රපට වලට බව මගේ මතයයි..එ සදහා “අක්ෂ‍රය” හා “සුළග එනු පිණිස” නිදසුන් සපයයි.

තවත් ගුණ වණනවා නම් එකම දර්ශනය අනවශ්ය ලෙස වැඩි වෙලාවක් පෙන්වාගෙන සිටීම(හමුදා ලොරි දෙකක් ග‍රාම ආරක්ශකයාගෙ ගෙද‍ර ඉදිරිපිටදී මාරු වීම),කුඩා ළමයෙක් වැඩිහිටියන්ගේ ලිංගික හැසිරීම් බලා සිටීම වැනි දේ පෙන්වීම මගින් චිත‍්රපටයේ නිසරු බව වැඩි ක‍ර ඇත.

අද්යක්ශකව‍රයාට අවශ්ය වැඩකට නැති චිත‍්රපටයක් සාදන්නේ මෙහෙමයි කියා පෙන්වීමට නම් සුළග එනු පිණිස ඒ අතින් අති සාර්ථක නිමැවුමකි…

යථාර්තය!
“පාඩමං අරහං තානං

විභාගං භයං කාරං

බඩගින්න ඉවසං බොලං

නින්දක් නං ප‍රමං සුඛං”

ගොඩ කාලෙකට පස්සෙ මට මේක මතක් උනා..

මේකෙ තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත් නේද කියල හිතුනා..

දහම් පාසලේ පොතක මම මේක ලියල තිබිල ප‍්රදාන ආචාර්ය තුමාගෙන් නෝන්ඩි ටෝක්ස් ඇහුව හැටි මතක් උනා..

බ්ලොග් එක මතක් උනා..

ඔන්න ලියල ඉව‍ර උනා…

(මේක මම අවුරුදු 5කට විත‍ර කලින් අහපු වටිනා ගාථා රත්නයක් )

අපිත් කූරිය ගහන්ව දවසක!
දැන් අපේ අම්මයි ආත්තම්මයි උඩට ඇවිත් පාර බලන් ඉන්නව කොක්කු වගෙ බෙල්ල දික් ක‍රගෙන..මට මේක පැණයක්! මමත් ඔහොම පාර දිහා බලන් ඉන්න එක පුදුමයක් නෙවෙයි ඉස්කෝලෙ අරෙන වෙලාවට..ඒත් මේයාල මොකද්ද නටන්න හදන නාඩගම??මෙක මට ඉවසන්න බෑ..මම අහුව ඇයි මේ කියල..අපේ පාරේ අන්කල් කෙනෙක් මැරිල දැන් මිනිය අරන් යනවලු..මට කලකිරුන මගේ සමාජ අද්යන දැනුම ගැන..අපේ පාරේ පොරක් මැරිල මටත් හොරෙන්! මම ලෝකෙම විස්ත‍ර බලනව මහ ලොකු අන්තර් ජාලයෙන්..ඒ උනාට අපේ පාරේ විස්ත‍ර දන්නෙ නෑ..

හ්ම්ම්ම්…මැරිල තියෙන්නෙ මම දන්න අන්කල් කෙනෙක්..මට “මතකයි ඊයේ පෙරේදත් ඒ අන්කල් පාන් ගේන්න යද්දි දැක්ක” කියල,මම ඒක අම්මට කිව්වම අම්ම හක හක ගාල දෙකොනෙන් හිනා වෙන්න ගත්ත..ඒ අන්කල් මැරිල දවස් 4ක් වෙනවලු..රට ඉදල පුතෙක් එනකන්ලු මෙච්ච‍්ර දවස් මිණිය තියාගෙන ඉදල තියෙන්නෙ..අපොයි..මගෙ මැෂිමෙ වේලාව අඩුවෙන් යන නිසා මගේ මොලෙත් ඒ අනුව හැඩ ගැහිලද මන්ද!

කොහොම උනත් අපි හැමෝම මැරෙනව..වෙන එකක් තියා ළගදි අපේ බල්ලත් මළා..මමත් ඒහෙම මැරේයි දවසක,එතකම් ජීවත් වේන්න තමයි අපි මේ දගලන්නේ..අපි මැරුණට පස්සෙ කළ පව් පිං අනුව කොහේ හ‍රි ඉපදෙනවලු..මනුස්ස ලෝකෙ විත‍රක් නෙවෙයි ඉපදෙන්න තව ලෝක බ‍ර ගානක් තියෙනවලු නෙ..ඒවයෙ අවුරුද්දක් අපේ අවුරුදු 100ක ට විත‍ර සමානයි ලු..හොද උනත් න‍්රක උනත් ඒ ලෝක වලට ගන්න ප‍රීක්ෂනේ තමයි මනුස්ස ලෝකෙදි තියෙන්නෙ මම හිතන විදියට,(හ‍රියට කොච්ච‍ර න‍රක උනත් කැම්ප්ස් එකට ගන්න ප‍රීක්ෂනෙ A/L වගේ)..අපි ගන්න ළකුනු වලට වෙන්න ඕන පින් කියන්නේ…

ඒත් ඉතින් ඒ ලකුණු ගන්නත් ජීවත් වෙලා ඉන්න එපයි….ජීවත් වෙන්න සල්ලි ඔන,සල්ලි හොයන්න රස්සාවක් ඕන..ඔව මේව මතක් වෙලා මම කාලයක් භාවනා ක‍්රන්න පටන් ගත්ත,ඒත් ඒ උත්සාහය ලත් තැනම ලොප් උනා…මගෙ කෙල්ල/පෙම්+වතිය ඒක්ක එව කොරන්න අමාරුයි..එයාට මම මේ බ‍ර බ‍ර ටෝක් දාන්න ගත්තම අඩන්න පටන් ගන්නව!

එයා ගැනත් කියන්න ඔන ඔයාලට..ඒත් ඒක පස්සට තියන්නම්..දැන් එයාට SMS කොටන වෙලාව,මේක ලිවිල්ල කෙසේ වෙතත් එයාට SMS කොරන්න ප‍්රක්කු උනොත් පාඩුව මටමයි..රුපියල් 100ක වත් රණ්ඩු වෙයි… මොනව උනත් මේ අර්තයක් නැති ලිපියේ අර්තය මේකයි..අපිත් කූරිය ගහන්ව දවසක!

~මගේ කෙහෙල්මල් දේශපාලනේ~
දැන් අපේ ගෙද‍්ර ගාවින් ගල් රෝලක් යනව..මම ජනෙලෙන් බලාගෙන හිටිය මොකද්ද මෙ වෙන්න යන්නෙ කියල..එතකොටම මගෙ සූකිරි මොලේට මතක් උනා චන්දෙ ලග බව..මේ වගේ දෙයක් උනේ නැත්නම් කොහොමද මට මතක් වෙන්නෙ චන්දෙ වගෙ කමකට නැති දෙයක් ගැන..?

කෝකටත් එතින් මතක් උන නිසා ලියන්න ඕන මගේ දෙශපාලන අදහස් ගැන..මම සාමන්යෙන් මගෙ වටිනා චන්දෙ නාස්ති ක‍්රන්නේ නෑ කාටවත් දීල…මොකද චන්දෙ දෙන්න ත‍්රම් වටින එකෙක් චන්දෙ ඉල්ලනව මම අද වෙනකම් දැකල නෑ..

දැන් අපි බලමු අද දේශපාලනේ ගැන..ආණ්ඩුව හොර ගුහාවක්,,මිහින් ලන්කා එක නිසා මට ආණ්ඩුව හැන පැහැදීමක් නැති උනා,,හැබයි යුද්දෙ ක‍්රන එක නම් ගොඩක් හොදයි..බලමු විපක්ෂය දිහා..අපොයි ඒකෙ නායකයා නිසා එ පක්ෂෙම චාටර් වෙනව..හ‍්රියට කථාවක් පවත්ව ගන්න බෑ,අනික කටහඩ පවා හ‍්රිම ගොරක! කරු වගේ පොරකට වත් නායකත්වය දුන්න නම් රජයට මෙච්ච‍්ර හොර වැඩ ක‍්රන්න හම්බෙන්නෙ නෑ..බලමු JVP එක දිහා..ඒකත් හොද පක්ෂයක්,ඒ උනාට ප‍රායෝගික නෑ එයාල ක‍්රන්න යන දේවල්..ඒක තේරුන නිසා විමල් පැන්න රජයට..මිනිහට හ‍රිගියා..මිනිස්සුන්ට ඕන දේ පොර කියනව..හැබැයි ඒව ක‍්රන්න ත‍රම් ශක්තියක් නෑ පොරට..කොහොම උනත් ප‍්රධාන පක්ෂ 3ම ජනතාවගෙන් බැනුම් අහද්දි විමල් බේරෙනව..මිනිහ කපටියි!

දැන් බලමු ජනතාව දිහා,ජනතාව මුලා වෙලා (යුද තොරතුරු වාරණය නිසා),සතුටින් (යුද්දය දිනන බව පේන නිසා හා රනිල්ගේ විහිලු කතා අහන නිසා) බඩගින්නෙ (රජයේ ආර්ථික කළමනාක‍්රනය අසාර්තක නිසා)

ඉන්නව..මම මේ රගමඩල දිහා බලාගෙන හිනාවෙනව…

මගේ සහොද‍රයෙක්ද මන්ද!
මම දන්නෙ නෑ මෙක දැක්කම ඔයාලට මොකද හිතෙන්නෙ කියල,එ උනට මට නම් මේක දැකල පුදුම සතුටුයි…මොකද මේ ලොකේ මටත් වඩා පිස්සො ඉන්න බව මේකෙන් පේනව! හුරේ!!

ඇයි අනේ මන්ද?
~කලින් ලිපිය හා බැදේ~

හ්ම්ම්…කලින් කිව්ව වගේ මම අවා කොම්පියුරේට…හ්ම්ම්ම්..පටන් ගන්න ඔන බ්ලොග් එකක්..ඒත් දාන නම මොකක්ද..කාලකන්නිය කියල දාමුද…හ්ම්ම්ම්..ඒක හ‍්රි නෑ..මොකද මම මගේ අනන්යතාවය එළි ක‍්රන එක හොද නෑ නේ..අවාසනාව…ඒකත් හොද නමක්..නෑ එක දාල බෑ..අනික ඒක මගේ ඉරණමේ තියන දෙයක් නේ..එකත් බෑ..අනේ මන්ද මට වෙන එව මතක් වෙන්නේත් නෑ..නමක් නැතුව පටන් ගන්නත් බෑ නේ..ඒත් පසුබට වෙන්න න‍රකයි..නමක් ඔනමයි..ගුබ්බෑයම!! අන්න නම..ඒ උනාට ඒක දැම්මොත් හිතයි මම න‍රක දේකට කට්ටිය පෙළබවාගන්න හදනව කියල(ගංජ කාරයො,අබිං කාරයො එහෙමනෙ ඒ නම යූස් ක‍්රන්නේ)..එහෙමත් බෑ..අනේ මන්ද බන්..මට නම් තේරෙන් නෑ..මම මටම කියාගත්තා..අඩො ඒක නේද උබ පතාගෙන ආපු නම..මගේ කටින් වැඩියෙන්ම පිටවෙන වචනෙද මන්ද..ඒක දාමු..හ‍්රි..ඒක දැම්ම..මේ ඔයාල කියවන්නේ ඒක තමයි..මම වගේම නමත් විකාරයි..අනේ මන්ද….