අනේ මන්ද!

~~කාලකන්නියෙකුගේ බ්ලොග් සටහන්~~

ඇයි අනේ මන්ද?

Posted by කාලකණ්ණියා on March 4, 2009

~කලින් ලිපිය හා බැදේ~
හ්ම්ම්…කලින් කිව්ව වගේ මම අවා කොම්පියුරේට…හ්ම්ම්ම්..පටන් ගන්න ඔන බ්ලොග් එකක්..ඒත් දාන නම මොකක්ද..කාලකන්නිය කියල දාමුද…හ්ම්ම්ම්..ඒක හ‍්රි නෑ..මොකද මම මගේ අනන්යතාවය එළි ක‍්රන එක හොද නෑ නේ..අවාසනාව…ඒකත් හොද නමක්..නෑ එක දාල බෑ..අනික ඒක මගේ ඉරණමේ තියන දෙයක් නේ..එකත් බෑ..අනේ මන්ද මට වෙන එව මතක් වෙන්නේත් නෑ..නමක් නැතුව පටන් ගන්නත් බෑ නේ..ඒත් පසුබට වෙන්න න‍රකයි..නමක් ඔනමයි..ගුබ්බෑයම!! අන්න නම..ඒ උනාට ඒක දැම්මොත් හිතයි මම න‍රක දේකට කට්ටිය පෙළබවාගන්න හදනව කියල(ගංජ කාරයො,අබිං කාරයො එහෙමනෙ ඒ නම යූස් ක‍්රන්නේ)..එහෙමත් බෑ..අනේ මන්ද බන්..මට නම් තේරෙන් නෑ..මම මටම කියාගත්තා..අඩො ඒක නේද උබ පතාගෙන ආපු නම..මගේ කටින් වැඩියෙන්ම පිටවෙන වචනෙද මන්ද..ඒක දාමු..හ‍්රි..ඒක දැම්ම..මේ ඔයාල කියවන්නේ ඒක තමයි..මම වගේම නමත් විකාරයි..අනේ මන්ද….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: