අනේ මන්ද!

~~කාලකන්නියෙකුගේ බ්ලොග් සටහන්~~

~මගෙ පළවෙනි පෝස්ට් එක~

Posted by කාලකණ්ණියා on March 4, 2009

මේ මගෙ පළවෙනි පෝස්ට් එක..මට හිතාගන්න බෑ මොනව කොටන්නද කියල..කොහොම උනත් මෙතනට ආපු එකට ස්තුතියි..හැබැයි ඔයාල ඇවිත් තියෙන්නෙ අන්තර්ජාලයේ තියන වැඩකටම නැති තැනටද මන්ද..මම නිර්මාණශීලී අදහස් තියන කෙනෙකුත් නෙවේයි,මට විශේෂ දක්ෂ කමකුත් නෑ මේලෝ මගුලකට,අසාර්තක ආත්මයක් කියල කෙටියෙන් කියන්නත් බැරි නෑ,අනේ මන්ද..මගේ මේ වැඩකට නැති ජීවිතේ ගෙවෙන හැටි ඔයාලට මෙතනින් කියවන්න පුලුවන්,එක මහ කම්මැලි වැඩක් වගේ දැනෙනව නම් මට කියන්න(ඔයාල සාමන්ය අය නම් එගෙම දැනෙන්නත් ඕන)..හ්ම්ම්ම්..තව වැල් වටාරම් ඔන නෑ මම කවුද කියල කියන්න..තනි වචනෙන් කියනව නම් මම මහම මහ කාලකන්නියෙක්!

Advertisements

6 Responses to “~මගෙ පළවෙනි පෝස්ට් එක~”

  1. said

    මන් වගේ තව කෙනෙක් හම්බ උනාම පුදුම සතුටක් දනෙන්නේ බන්

    • කාලකන්නියා said

      උබේ බ්ලොග් එක දැකල මගෙ යාලුවෙක් මගෙන් අහුව ම‍රණය ලියන්නේ මමද කියල..උබේ බ්ලොග් එක මල් 7යි මචං..

  2. said

    වෙලාවකට අපි හැමෝම අතින් හොඳ ඒවා ලියවෙනවා. වෙලාවකට චාටර් ඒත් ඔන්න ඔහේ ලියමු බන්

  3. කවුරු හරි දන්නවද ඔය කාලකණ්ණියා කියන වචනෙ හරි තේරුම? නිකරුණේ කාලය කන කියන එකද නැතිනම් වෙන යමක්ද?

    • කාලකන්නියා said

      කාලකණ්නියා කියන එකෙ ප‍්රදාන තේරුම කාලය කන කියන එක..ඒ උනාට මට ෂුවර් තාත්ත මට එහෙම බනිනකොට ඊට වඩා දේවල් අදහස් ක‍රනව ඇති කියල!

  4. malee said

    අනේ මම අදනේ මේක දැක්කේ… අද ඉදන් කියවනවා හොදේ..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: