මගේ සහොදරයෙක්ද මන්ද!
Posted by කාලකණ්ණියා on March 4, 2009
මම දන්නෙ නෑ මෙක දැක්කම ඔයාලට මොකද හිතෙන්නෙ කියල,එ උනට මට නම් මේක දැකල පුදුම සතුටුයි…මොකද මේ ලොකේ මටත් වඩා පිස්සො ඉන්න බව මේකෙන් පේනව! හුරේ!!
Posted by කාලකණ්ණියා on March 4, 2009
මම දන්නෙ නෑ මෙක දැක්කම ඔයාලට මොකද හිතෙන්නෙ කියල,එ උනට මට නම් මේක දැකල පුදුම සතුටුයි…මොකද මේ ලොකේ මටත් වඩා පිස්සො ඉන්න බව මේකෙන් පේනව! හුරේ!!
ම said
මටනම් හිතෙනෙන මු පලදායිතාව ගැන දන්න පොරක් අර කියන්නේ නිතර ඔනේ කරන එවා ලඟ තියා ගන්න කියල. මෙහෙම තිබ්බම ටක් ගාල කෝල් එකට ගන්න පුළුවන්නේ
මේක දැක්කම කනේ බීඩි ගහන් ඉන්න වයසක් පොරවල් මතක් වෙනවා
කාලකන්නියා said
මේ මචන් ළමයින්ට ඉස්කෝලෙදි 5S කියල දීපුවයෙ ප‍්රතිපල..
(අනවශය දේ ඈත් කරන්න,අවශ්ය දේ ලන් කරගන්න කිව්ව,ඒකෙන් උනේ සෙල් පෝන් එකෙන් බීඩිය ප‍්රතිස්තාපනය උන ඒක විතරයි)
malee said
දෙන්නටම පිස්සු.. මෙයා මේ අළුත් තාලෙට බාරයක් ඔප්පු කරනවා..!
කාලකන්නියා said
ආහ්,නියම අදහසක්…සෙල් බාර දෙයියන්ට වෙන්න ඕන..
දිසා(upul) said
එ දෙවියෝ සෙල්ල කතරගමද
කාලකන්නියා said
මලීගෙන්ම තමයි අහන්න වෙන්නෙ මචං