අනේ මන්ද!

~~කාලකන්නියෙකුගේ බ්ලොග් සටහන්~~

යථාර්තය!

Posted by කාලකණ්ණියා on March 5, 2009

“පාඩමං අරහං තානං
විභාගං භයං කාරං
බඩගින්න ඉවසං බොලං
නින්දක් නං ප‍රමං සුඛං”

ගොඩ කාලෙකට පස්සෙ මට මේක මතක් උනා..
මේකෙ තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත් නේද කියල හිතුනා..
දහම් පාසලේ පොතක මම මේක ලියල තිබිල ප‍්රදාන ආචාර්ය තුමාගෙන් නෝන්ඩි ටෝක්ස් ඇහුව හැටි මතක් උනා..
බ්ලොග් එක මතක් උනා..
ඔන්න ලියල ඉව‍ර උනා…

(මේක මම අවුරුදු 5කට විත‍ර කලින් අහපු වටිනා ගාථා රත්නයක් )

4 Responses to “යථාර්තය!”

  1. ecH said

    නින්දක්නං සදා පරමං සුඛං තමයි 😀

  2. malee said

    අනිත් ‍එව්වා කෙසේ වෙතත් ඉතිං නින්ද නම් සදා සුවය තමයි !

  3. කාලකණ්ණියා said

    😀

  4. said

    නින්ද, පරම සුඛයක්ම තමා ඉතින්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: