~මගේ කෙහෙල්මල් දේශපාලනේ~
Posted by කාලකණ්ණියා on March 4, 2009
දැන් අපේ ගෙද්ර ගාවින් ගල් රෝලක් යනව..මම ජනෙලෙන් බලාගෙන හිටිය මොකද්ද මෙ වෙන්න යන්නෙ කියල..එතකොටම මගෙ සූකිරි මොලේට මතක් උනා චන්දෙ ලග බව..මේ වගේ දෙයක් උනේ නැත්නම් කොහොමද මට මතක් වෙන්නෙ චන්දෙ වගෙ කමකට නැති දෙයක් ගැන..?
කෝකටත් එතින් මතක් උන නිසා ලියන්න ඕන මගේ දෙශපාලන අදහස් ගැන..මම සාමන්යෙන් මගෙ වටිනා චන්දෙ නාස්ති ක්රන්නේ නෑ කාටවත් දීල…මොකද චන්දෙ දෙන්න ත්රම් වටින එකෙක් චන්දෙ ඉල්ලනව මම අද වෙනකම් දැකල නෑ..
දැන් අපි බලමු අද දේශපාලනේ ගැන..ආණ්ඩුව හොර ගුහාවක්,,මිහින් ලන්කා එක නිසා මට ආණ්ඩුව හැන පැහැදීමක් නැති උනා,,හැබයි යුද්දෙ ක්රන එක නම් ගොඩක් හොදයි..බලමු විපක්ෂය දිහා..අපොයි ඒකෙ නායකයා නිසා එ පක්ෂෙම චාටර් වෙනව..හ්රියට කථාවක් පවත්ව ගන්න බෑ,අනික කටහඩ පවා හ්රිම ගොරක! කරු වගේ පොරකට වත් නායකත්වය දුන්න නම් රජයට මෙච්ච්ර හොර වැඩ ක්රන්න හම්බෙන්නෙ නෑ..බලමු JVP එක දිහා..ඒකත් හොද පක්ෂයක්,ඒ උනාට පරායෝගික නෑ එයාල ක්රන්න යන දේවල්..ඒක තේරුන නිසා විමල් පැන්න රජයට..මිනිහට හරිගියා..මිනිස්සුන්ට ඕන දේ පොර කියනව..හැබැයි ඒව ක්රන්න තරම් ශක්තියක් නෑ පොරට..කොහොම උනත් ප්රධාන පක්ෂ 3ම ජනතාවගෙන් බැනුම් අහද්දි විමල් බේරෙනව..මිනිහ කපටියි!
දැන් බලමු ජනතාව දිහා,ජනතාව මුලා වෙලා (යුද තොරතුරු වාරණය නිසා),සතුටින් (යුද්දය දිනන බව පේන නිසා හා රනිල්ගේ විහිලු කතා අහන නිසා) බඩගින්නෙ (රජයේ ආර්ථික කළමනාක්රනය අසාර්තක නිසා)
ඉන්නව..මම මේ රගමඩල දිහා බලාගෙන හිනාවෙනව…
ම said
පාලකයො ඉන්නේ අපි වෙනුවෙන්නේ ඉතින් අපිට වඩා ලොකු වෙනසක් උන්ගෙත් නැහැ
කාලකන්නියා said
ඔව් බන්..උන්ගෙ කතා අහලම තමයි අපිත් මේ කෝලන් නටන්නෙ..ව්කාර ජීව්තයක් ගෙවන මිනිහෙක්ට දේශපාලුවො ආශිර්වාදයක්..